♠ Posted by Unknown in Blogger tricks at 8:23 AM
ඔන්න අදත් ආවා මම වටිනා කියන ලිපියක් අරගෙන අද මම කියන්න යන්නේ Blog එකට Slideshow එකක් දාන්නේ කොහොමද කියලා මේක අපිට බ්ලොග් එකේ තියන ගැජට් වලින් පුලුවන් ඒත් ඒක වැඩක් නැනේ ඔයාලා දන්නවනේ මම කියලා දෙන්න යන්නේ මම දාලා තියනවා වගේ එකක් බ්ලොග් එකට දාන විදිහ වැඩිය කතා නැතුව වැඩේට බහිමු
01.මුලින්ම මෙතනින් ගිහිල්ලා Registrar වෙන්න
02.දැන් මම රතු පාටින් කොටු කරලා තියන Slideshow එකට ගිහිල්ලා ඔයාලට කැමති එකක් තෝරගන්න
03.ඊට පස්සේ Use These Settings දෙන්න
04.දැන් ඔයාලගේ පින්තූර ටික Uplod කරගන්න
05.දැන් Next කරලා ඔයාලට ඔනිනම් Text Type කරලා ආපහු Next කරන්න
06.දැන් ඔය තියන බ්ලොග් ලෝගෝ එකට ගිහිල්ලා පල්ලෙහා තියන කොඩ්ස් ටික කොපි කරගන්න
07.දැන් Blogger Layout ගිිහිල්ලා Add a Gadget දෙන්න
08.දැන් HTML/JavaScript දීලා Codes ටික Paste දීලා Save කරන්න
දැන් වැඩේ හරි මොකක් හරි අවුලක් නම් කොමෙන්ට් කරන්න මම ගියා බායි










0 comments:
Post a Comment