...

ඕනෑම කෙනෙක්ගේ whatsapp account එකක් හැක් කරන විදිය...

♠ Posted by davi in


හුඟක් කෙල්ලෝ whatsapp වල මොනවාද කරන්නේ කියලා හොයාගන්න බැරිව කොල්ලෝ ලත වෙනවා. අන්න ඒකට මේක හොඳ විසඳුමක්. හරි එහෙනම් පටන් ගමු..

පළමුවෙන්ම ඔයාගේ ෆෝන් එකේ micro sd card එකට ගොස් පසුව whatsapp folder එක ක්ලික් කරන්න.
පසුව database option click කරන්න.

මේ steps කලාට පස්සේ ඔයාලට හමුවේවි මේ යට තියෙන විදියේ files 2ක්. 
-mgstore-yyyy..dd..db.crypt
-msgstore.db.crypt

හරි දැන් ඒ files හොයාගත්තනේ. මේ files වල තමයි තියෙන්නේ ඔයා whatsapp වල චැට් කරපු හැම conversation එකක්ම. 

**අහා මේ ඔක්කොටම කලින් කියන්න ඕනේ මගේම කියල සින්දුවක් හැදුවා එකත් මෙතැන click කරලා බලලා යන්නකෝ.. ලොකු උදව්වක්.. 

ඉතින් මේකයි කරන්න ඕනේ. දැන් අපි අනික් කෙනාගේ whatsapp conversation හොරකම් කරන්නනේ යන්නේ. දැන් ඔයාලගේ අතේ වැඩේ තියෙන්නේ අර උඩින් කිව්වා files 2 අනික් කෙනාගේ ෆෝන් එකෙන් අපේ එකට කොහොමහරි ගන්න ඕනේ.

ඒ වැඩේ කරගත්තනම් ඔක්කොම හරි අපි අතේ තමයි තියෙන්නේ එයාගේ whatsapp account එකේ චැට් කරපු හැමදේම. දැන් simple text editor එකක් use කරලා මේ files open කරලා බලන්න. වැඩේ ඇත්ත නේද කියලා ඔයාට තේරෙයි..


Whatsapp Images & Videos Gallery එකෙන් හංගන විදිහ

♠ Posted by davi in

whatsapp use කරන අපේ යාළුවන්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි මේක. මොකද අපි යාලුවොත් එක්ක හුවමාරු කරගන්න හැමදේම ෆෝන් එකේ gallery එකේ photos විදියට පෙන්වනවා. ඉතින් අපි පෞද්ගලිකව ෂෙයාර් කරන දේවල් මෙහෙම පෙන්නනකොට හැමෝම අපහසුතාවයට පත් වෙනවා. අද මන් ඒකට විසඳුම දෙන්නයි යන්නේ. 

මේකට කිසින් අමතර app එකක් ඕන වෙන්නේ නෑ.. ෆෝන් එකේ තියෙන file explorer app එකකින් තමයි මේක කරන්නේ.


1. හරි මුලින්ම යන්න file explorer වල media කියන ෆයිල් එකට.


                                                             

2. ඒකට ගියාම මේ වගේ පෙනේවි ඔයාලට.


          

3. දැන් එකේ තියෙන WhatsApp images කියන එක .WhatsApp images කියල rename කරන්න ඕනේ.

           

4. එකේ තියෙන WhatsApp Video කියන එක .WhatsApp Video කියල rename කරන්න ඕනේ.

           

හරි දැන් ඔක්කොම. දැන් කරන්න තියෙන්නේ gallery open කරලා බලන්න. ගැලරියේ අදින් පස්සේ whatsapp images / videos පෙන්වන එකක් නෑ. ඔයාලට කරදරයක් වෙන එකකුත් නෑ.



ඔයාලගේ Blog එකට Slideshow එකක් දාන විදිහ

♠ Posted by Unknown in

ඔන්න අදත් ආවා මම වටිනා කියන ලිපියක් අරගෙන අද මම කියන්න යන්නේ Blog එකට  Slideshow එකක් දාන්නේ කොහොමද කියලා මේක අපිට බ්ලොග් එකේ තියන ගැජට් වලින් පුලුවන් ඒත් ඒක වැඩක් නැනේ ඔයාලා දන්නවනේ මම කියලා දෙන්න යන්නේ මම දාලා තියනවා වගේ එකක් බ්ලොග් එකට දාන විදිහ වැඩිය කතා නැතුව වැඩේට බහිමු 

01.මුලින්ම මෙතනින් ගිහිල්ලා Registrar වෙන්න 

                                                          
02.දැන් මම රතු පාටින් කොටු කරලා තියන Slideshow එකට ගිහිල්ලා ඔයාලට කැමති එකක් තෝරගන්න


03.ඊට පස්සේ Use These Settings දෙන්න 


04.දැන් ඔයාලගේ පින්තූර ටික Uplod කරගන්න


05.දැන් Next කරලා ඔයාලට ඔනිනම් Text Type කරලා ආපහු Next කරන්න 


06.දැන් ඔය තියන බ්ලොග් ලෝගෝ එකට ගිහිල්ලා පල්ලෙහා තියන කොඩ්ස් ටික කොපි කරගන්න 


07.දැන් Blogger Layout ගිිහිල්ලා Add a Gadget දෙන්න 


08.දැන් HTML/JavaScript දීලා Codes ටික Paste දීලා Save කරන්න 



දැන් වැඩේ හරි මොකක් හරි අවුලක් නම් කොමෙන්ට් කරන්න මම ගියා  බායි 










Facebook එකේ ඔක්කොම Unfriend කරන්න ඕනිද නැත්නම් ඔක්කොම Requests එකපාරින් Conform කරන්න ඕනිද මෙන්න වැඩේ කරලම බලන්න

♠ Posted by Unknown in



අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් කට්ටියට ඕනි කරන ලිපියක් මේක තමයි Facebook එකේ ඉන්න යාලුවෛා් ඔක්කොම Unfriend කරන්නත් අපිට ඇවිල්ලා තියන Requests එකින් එක Conform කරන්න ගියාමත් එපා වෙනවා මේකෙන් Requests ඔක්කොම එකපාරින්ම Conform කරන්න පුලුවන් එහෙනම් අපි වැඩේට බහිමු මුලින්ම මම පල්ලෙහා දීලා තියන Cods ටික අරගෙන ඉන්නකෝ


හරි දැන් කොඩ් ටික කොපි කරගත්තානේ දැන් මුලින්ම ඔයාගේ Facebook Account එකේ Home Page එකට යන්න දැන් මම දුන්න කොඩ් ඔක්කොම කොපි කරගන්න ඊට පස්ස් ඔයාලගේ Web Browser එක Firefox/Opera නම් keybord එකේ Ctrl+Shift+L butten තුනම ඔබන්න (Googel Chrome නම් F12 ඔබන්න) එතකොට එයි Console එක එතකොට මම පහතින් දීලා තියන වගේ එකක් එයි


දැන් මම ඔය දුන්න කොඩ් ටික ඔතන පේස්ට් කරන්න ඊට පස්සෙ Enter කරන්න දැන් මම මේ පල්ලෙහා තියනවා වගේ එකක් එනවා ඒකෙන් ඔයාලා කැමති එක දෙන්න 


දැන් වැඩේ හරිනේ එහෙනම් මම යනවා ආයෙත් තවත් අලුත් ලිපියක් අරගෙන එන්නම්කෝ Bye 

  

Facebook AuTo LikE අපිට ඕනි විදිහට ඇති තරම් ගන්න

♠ Posted by Unknown in


අද මම ඔයාලට ගෙනාවේ අපිට ඇති තරම් facebook like අරගන්න විදිහක් ගැන මේක නම official liker මේක අනිත් වෙබ් වගේ පේජ් වලට ලයික් කර කර කොයින්ස් එකතු කරන එක කාලේ කන වැඩක් වගේම එපා වෙන වැඩක් ඒත් මේක එහෙම නෙවෙයි මේකෙන් අපිට එක ක්ලික් පාරින් එක පාර ලයික් 400ක් ගන්න පුලුවන් දැන් වැඩිය කතා නැතුව වැඩේට බහිමු පල්ලෙහා තියන වීඩියෝ එක බලන්න ඒකෙන් ඔයාලට පුලුවන් මේක කරන්නේ කොහොමද කියලා බලාගන්න එහෙනම් මම ගියා මොකක් හරි අවුලක් තියනවානම් පල්ලෙහායින් කොමෙන්ට් කරන්න

                      

NFS Most Wanted Windows Theme එක

♠ Posted by Unknown in ,

ඔන්න ඉතින් අපේ දෙවෙනි පෝස්ට් එක මේක ඔයාලගේ කම්පියුටර් එක ලස්සන කරන්න හොදයි ඔයාලා දන්න NFS ගේම් එකේ තීම් එක මේකේ සිස්ටම් සවුන්ඩ්ස් තියනවා USB ගැහුවම එක එක සද්ද එනවා ඉතින් ඩවුන්ලෝඩ් කරලම බලන්න‍ෙකෝ මම ගියා එහෙනම් පල්ලෙහා Screen Short තියනවා බලන්න
                                                                 
                                                                        (-Download-)

 



Windows 08 අපිට ඕනි විදිහට Screen Short ගහන විදිහ

♠ Posted by Unknown in ,

ඔන්න ඉතින් අපේ බ්ලොග් එකේ පලවෙනි පෝස්ට් එක අපි මේ බ්ලොග් එකෙන් ඔයාලට ගොඩාක් දේවල් ඉදිරියට කියලා දෙනවා හරි හරි වැඩිය කතා නැතුව වැඩේට බහිමු. මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක් මේකෙන් අපිට පුලුවන් වින්ඩෝස් 08 මෙහෙයුම් පද්දතියේ Screen Shorts ලබා ගැනීමට මේකේ නම තමයි lightshot මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක් මේක ලබාදෙන්නේ නොමිලේ මේක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නේ මම වැඩිය කියන්නේ නෑ‍ මොකද ඔයාලට මේක කරගන්න පුලුවන් මේක 100% වැඩ මොකක් හරි අවුලක් නම් මගෙන් අහන්න දවිෂ්ක ටිමේෂ්