...

ඔයාගේ Computer එකට Messenger සොෆ්ට්වෙයාර් එක (BlueStacks අවශ්‍ය නැත)

♠ Posted by davi in , at 9:44 AM

මම ගෙනාවා ඔයාලට ඕනිම සොෆ්ට්වෙයාර් එකක් මේක ඔයාලගේ කම්පියුටර් එකේ BlueStacks  සොෆ්ට්වෙයාර් එක ඕනි නෑ BlueStacks එකෙනුත් එපා වෙනවනේ ඇප් රන් කරන්න සමහර අයට BlueStacks පාවිච්චි කරන්න කම්පියුටර් එකේ ස්පීඩ් එක මදි මේ ඇප් එක ඕනිම පරිගණකයකට හරි යනවා ෆෝන් වල තියනවා වගේ තමයි එහෙනම් වැඩිය කතා ඕනි නෑ ඔන්න් ඩවුන්ලෝඩ් කරගන්න මම යනවා එහෙනවා තවත් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු.. 




0 comments:

Post a Comment