♠ Posted by davi in Mobile at 5:17 AM
ඔන්න් අද ගෙනාවා නියම ඇප් එකක් මේ ඇප් එකෙන් කරන්නේ අපි දන්නේ නැති සිංදුවක් ගැන මේකෙන් විස්තර හොයන්න පුලුවන් හැබැයි මේක ලංකාවේ සිංදු වලට සපෝට් කරන්නේ නෑ ලංකාවේ හැර වෙන ඕනිම රටක සිංදු ගැන හොයන්න පුලුවන් එහෙනම් වැඩි විස්තර ඕනි නෑ ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ පට්ට ඇප් එක එහෙනම් මම ගියා තවත් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු..




0 comments:
Post a Comment