...

Facebook විනිවිද පේන Messenger එක

♠ Posted by davi in at 7:51 PM

මම අද ගෙනාවා ඔයාලා බලාගෙන හිටපු ඇප් එකක් Facebook විනිවිද පේන Messenger එක ගොඩක් කට්ටිය හොය හොයනෙ ඉන්නේ ඉතින් මේ ඇප් එක ෆෝන් එකේ ලස්සනට වගේම යාලුවන්ට පෙන්නන් එහෙම තමා ඉතින්  ඔන්න ඩවුන්ලෝඩ් කරගන්න මම ගිහිල්ලා එන්නම් එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු..




0 comments:

Post a Comment